Wednesday, January 30, 2008

ශ්‍රම දානයක්

අම්මා: පුතා මොකද කරන්නේ?
පුතා: මම මේ වැඩක්. ශ්‍රම දානයක්
අම්මා: කාමරේ ඇතුලෙ? මකුළු දැල්වත් කඩනවද ?
පුතා: හ්ම්.
අම්මා: කෝ ඔය මකුළු දැල් කඩනවයැ කොම්පියුටරෙත් එක්කනෙ..මොනවද ඔය කරන්නේ?
පුතා: මං මේ විකිපීඩියාව සුද්ද කරනවා. මේකට එක එක්කෙනා ඕන නැති බයිල දානව .

No comments: