Wednesday, January 30, 2008

ඉස්කයිප්

ගයාන් : හලෝ මචං! ලොකු වැඩකද ඉන්නේ..
රංග : ස්ස්ස්ස්ස්ප්!
ගයාන් :කෝල් එකකද ඉන්නෙ ඔය?
රංග :හ්ම්. පොඩ්ඩක් ඉන්න. මේ සමීරයත් එක්ක කථා කරන්නේ.
ගයාන් :ඌ දැන් පිටරටද දැන්?
රංග :පොඩ්ඩක් ඉන්න කියපුහාම. නෑ ඌ තාම මෙහෙ. මගෙ credit card එකෙන් කැපෙන්නේ.
ගයාන් :පිටරට නැත්තං අහවල් එකටද Skype එකෙන් කෝල් කරන්නේ? අර අපූරුවට තියෙන phone එකෙන් කෝල් කරන්නෙ නැතුව
රංග :හැබෑටම
(ටකස්. කූක් ... කූක් ...කූක්...)

No comments: