Wednesday, January 30, 2008

ATM

1 මහත්තයා: ඉස්සෙල්ලා මහත්තයා මේක ඇතුලට ගියා ගියාමයි තාම ආවෙ නෑනෙ. මට පරක්කුත් වෙනවා. බැංකුවෙ කාට හරි කියන්න වෙයිද?
2 මහත්තයා: ආ. මහත්තය සල්ලි ගන්නද ඉන්නේ?
1 මහත්තයා: නැතුව. ඇයි ඒ?
2 මහත්තයා: නෑ මෙකේ ෆිල්ම් බලන්න අපි ඉන්නේ. මේකෙන් බලන එක ලාබයි නෙ. එච්චර කැපෙන්නෑ නෑ කාඩ් එකෙන්. සල්ලි ගන්න ඇතුල්ට යන්න. ATM පෝලිමේ ඉඳලා හරියන්නෑ. ෆිල්ම් බලන්න ඉන්න මේ කොල්ලන්ගෙන් ගුටිත් කන්න වෙයි.

No comments: