Friday, January 25, 2008

මංගල දැන්වීම්

බොදු ගොවි 25 පරිගණක ක්ෂේත්‍රයේ රුකියාවේ නියුතු සූරූපී දියණිය‍‍ට උගත් බුද්ධිමත් උබුන්ටු සහ ඕපන් ඔෆිස් වැනි විවෘත මෘදුකාංග දැනුම ඇති ෆයර් ෆොක්ස් භාවිතා කරන පුතෙකු මව සොයයි. දායාද සහිතයි.වැඩි විස්තර comments තුළින් විමසන්න. B025

11 comments:

shon said...

දායාද මොනවැ...?

shon said...

දායාද මොනවැ...?

Unknown said...

ඇපල් එයා(ර්) කොම්පිටරේකුයි පියාගෙ ව්‍යාපාරයයි කියලයි ආරංචිය. OLPC එකක් පොඩි එකෙක් හැදුවම හම්බවේවිලු.

Malinthe Samarakoon said...

නියම බ්ලොග් එකක්!
ඇතුල් කළා සිංහල බ්ලොග් සෙවුමට

:D

Dasun Sameera - දසුන් සමීර said...

මට නම් සියළුම සුදුසකම් තියෙනවා. එත් වයස 22යි. මටනම් වයස ප්‍රශ්ණයක් නෑ. :D lol

Malinthe Samarakoon said...

ඒයි මටත් සුදුසුකම් තියෙනවා. ඒත් වයස තමා ප්‍රශ්නේ: 17යි :(
හි හි...

Dasun Sameera - දසුන් සමීර said...

ඉහත ඉල්ලීම කල පුද්ගලයා වයස 18ට අඩුනිසාත්, දැනට මා වසර 4ක පමණ පූර්ණ කාලීන අත්දැකීම් අති‍නිසාත් මා ගැන වැඩුපුර සලකන මෙන් ඉල්ලා සිටිමි.

Malinthe Samarakoon said...

ROTFL :D

Chamila Liyanage said...

ඔක්කොම හරි උස කොහොමද දන්නෑ? ඉහත ඉල්ලීම් කළ පුද්ගලයෙකුට අවුරුදු 4 පූර්ණ කාලීන අත් දැකීම් තියෙනවා නම් තව හොයන්නෙ මක්කටෙයි? දැන් ඉතිං අවුරුදු දෙක තුනක දරුවොත් ඇති නෙවැ?

Chamila Liyanage said...

ඉහත ඉල්ලීම් කළ පුද්ගලයෙකුට වසර 4 අද්දැකීම් තියෙනවාලු. ඉතිං තව හොයන්නෙ මක්කටෙයි? දැන් ඉතිං අවුරුදු දෙක‍ තුනක දරුවොත් ඇති නෙවැ? උස එහෙම කොහොමද දන්නෑ.

Dasun Sameera - දසුන් සමීර said...

අයියෝ! මෙග් චරි‍තය ඝාතනය කරලා. :(