සමීර: Casual Basic දන්නවද ?
ගයාන්: ටිකක් ටිකක් දන්නවා. හොඳටම දන්නෑ.
සමීර:මාත් ලඟදි දන්නේ. මාර ගණන්. ඒකයි වැඩේ.
ගයාන්: ඇයි හොර කොපි නැද්ද?
සමීර: හොර කොපි කියන්නේ? කලිසංවල? මං කිව්වෙ කලිසම් ගැන.
Wednesday, January 30, 2008
ශ්රම දානයක්
අම්මා: පුතා මොකද කරන්නේ?
පුතා: මම මේ වැඩක්. ශ්රම දානයක්
අම්මා: කාමරේ ඇතුලෙ? මකුළු දැල්වත් කඩනවද ?
පුතා: හ්ම්.
අම්මා: කෝ ඔය මකුළු දැල් කඩනවයැ කොම්පියුටරෙත් එක්කනෙ..මොනවද ඔය කරන්නේ?
පුතා: මං මේ විකිපීඩියාව සුද්ද කරනවා. මේකට එක එක්කෙනා ඕන නැති බයිල දානව .

ඉස්කයිප්
ගයාන් : හලෝ මචං! ලොකු වැඩකද ඉන්නේ..
රංග : ස්ස්ස්ස්ස්ප්!
ගයාන් :කෝල් එකකද ඉන්නෙ ඔය?
රංග :හ්ම්. පොඩ්ඩක් ඉන්න. මේ සමීරයත් එක්ක කථා කරන්නේ.
ගයාන් :ඌ දැන් පිටරටද දැන්?
රංග :පොඩ්ඩක් ඉන්න කියපුහාම. නෑ ඌ තාම මෙහෙ. මගෙ credit card එකෙන් කැපෙන්නේ.
ගයාන් :පිටරට නැත්තං අහවල් එකටද Skype එකෙන් කෝල් කරන්නේ? අර අපූරුවට තියෙන phone එකෙන් කෝල් කරන්නෙ නැතුව
රංග :හැබෑටම
(ටකස්. කූක් ... කූක් ...කූක්...)

ATM
1 මහත්තයා: ඉස්සෙල්ලා මහත්තයා මේක ඇතුලට ගියා ගියාමයි තාම ආවෙ නෑනෙ. මට පරක්කුත් වෙනවා. බැංකුවෙ කාට හරි කියන්න වෙයිද?
2 මහත්තයා: ආ. මහත්තය සල්ලි ගන්නද ඉන්නේ?
1 මහත්තයා: නැතුව. ඇයි ඒ?
2 මහත්තයා: නෑ මෙකේ ෆිල්ම් බලන්න අපි ඉන්නේ. මේකෙන් බලන එක ලාබයි නෙ. එච්චර කැපෙන්නෑ නෑ කාඩ් එකෙන්. සල්ලි ගන්න ඇතුල්ට යන්න. ATM පෝලිමේ ඉඳලා හරියන්නෑ. ෆිල්ම් බලන්න ඉන්න මේ කොල්ලන්ගෙන් ගුටිත් කන්න වෙයි.

Friday, January 25, 2008
මංගල දැන්වීම්
බොදු ගොවි 25 පරිගණක ක්ෂේත්රයේ රුකියාවේ නියුතු සූරූපී දියණියට උගත් බුද්ධිමත් උබුන්ටු සහ ඕපන් ඔෆිස් වැනි විවෘත මෘදුකාංග දැනුම ඇති ෆයර් ෆොක්ස් භාවිතා කරන පුතෙකු මව සොයයි. දායාද සහිතයි.වැඩි විස්තර comments තුළින් විමසන්න. B025
Subscribe to:
Posts (Atom)