Monday, June 30, 2008

microsoft-goes-wild

මයික්‍රොසොෆ්ට් හි ආයතන ප්‍රධානී බිල් ගේට්ස්ගේ විශ්‍රාම යාමත් සමග එම තනතුරට පත්වූයේ ඔහුගේ දුවගේ ස්වාමි පුරුෂයා ය. හෙතෙම නිදහස් සහ විවෘත මුදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වීම මුලුමහත් ලොවේම මතභේදයට තුඩු දුන් කරුණක් විය. ගූගල් සමාගමේ ව්‍යාපාර ක්‍රමවේදය අනුගමනය කරමින් ඔහුගේ අභිප්‍රාය මින් පසු මයිකොසොෆ්ට් ආයතනයේ සියලු මෘදුකාංග නිදහස් සහ විවෘත මුදුකාංග ලෙස එළි දැක්වීමට යි.

මේ අතර ඔහු සම්බන්ධ වූ ඇතැම් නිදහස් සහ විවෘත මුදුකාංග යම් සාධාරණ මුදලකට (පොඩි ගාණකට, $60, $70කට විතර) අලෙවි කිරීමට ඔහු තීරණය කර ඇත.

No comments: