Friday, July 20, 2007

මුදලාලි ඔන්ලයින්ද ?

නෝනා: අද රෑට කන්න මොනවද හදන්නේ.. පාන් කමුද ..
මහත්තයා: හ්ම්ම්...

නෝනා: අනේ ඔහොම්මම මුදලාලි ඔන්ලයින්ද කියල බලන්නකෝ..
මහත්තයා: ඔව්..ඉන්නවා..
නෝනා: පාන් තියෙනවද කියල අහන්න.. දැන් 6ටත් කිට්ටුයිනේ.. සමහරවිට ඉවරයිද දන්නෑ.
<ටික මොහොතකින්>
මහත්තයා: තියෙනවලු. මම එක හමාරක් තියල තියන්න කිව්වා.

3 comments:

ආසිරි උදාර said...

පාන් කා‍රයා skype වලින්ද call ගන්නේ ?

Unknown said...

ගූගල් talk එකත් කොනකින් ඇරගනලු ඉන්නේ..

Chamila Liyanage said...

එක හමාර රාත්තල් වලින් වෙන්නැති? ඔය යුගය ලංකාවට එනකොට රාත්තල් තියේවිද දන්නෑ. සමහර වි‍ට එතකොට ‍ඒ සංවාදෙ මෙහෙම අළුත් කරන්න වේවි.

මහත්තයා: තියෙනවලු. මම පෙති 15ක් තියල තියන්න කිව්වා.